මමත් එක්ක එකට ඉන්න අය
WEL COME
සාදරයෙන් පිළිගන්නවා ඔබව මෙම වෙබ් පිටුවට!
Saturday, December 8, 2012
අලුත් ලොවක් සොයා
පෙරවදන
කාලයක් තිස්සේ මගේ හිතේ තිබ්බ දෙයක් තමයි කතාවක් ලියන එක . නිකන්ම නිකන් කතාවක් නෙමෙයි , නව කතාවක් . එත් එකට හොද මාතෘකාවක් නැතිව තමයි උන්නේ .එහෙම උන්න අතරේ දැක්ක දවල් හීනයක් හින්ද මට කතාවකට හොද මාතෘකාවක් හම්බ උනා . මේක බොහෝ දුරට විද්‍යාත්මක ප්‍රබන්දයක් විදිහට තමයි ලියනං වෙන්නේ . මොකද හීනේ දැක්කේ එහෙම දෙයක් නිසා. ඒ වගේම කුතුහලය , ආදරය වගේම ත්‍රාසය සමග මේ කතාව ටිකක් දුරට ලියනං සිදුවේවි . ''අලුත් ලොවක් සොයා'' කියල නම දැම්මට මේකේ නම වෙනස් වෙනන්ත් පුළුවන්.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment