මමත් එක්ක එකට ඉන්න අය

WEL COME

Monday, December 30, 2013

කලකට පස්සේ බ්ලොගයට බැස්සේ

කාලෙකින් ඔන්න ආයෙමත් බ්ලොග් එකට ලොග් උනා. ආයෙමත් පිස්සු විකාර හරි පොස්ට් කරන්න හිතුනා. කතා දෙක තුනක් ලියාගෙන ආවට ඒවා ලියන එක නැවතුනේ කොමෙන්ට් නැති නිසා ඔන්න :/ :/
.
අපේ කතා ඉතින් රස බර නෑනේ. කොහොම නමුත් අඩුපාඩු හදාගෙන ආයෙමත් ලියන්ඩ කියලා. මේ මාසේ අග වෙද්දී ලංකාව හැර දාලා යන්නයි හිතාගෙන ඉන්නේ. එතකොට ගොඩක් නිදහස ලැබේවි, ඒ නිදහස ඔස්සේ පොස්ට් වලින් පුරවන්නම්කො :)
.
එහෙනම් හෙටින් පස්සෙම හමුවෙමු ආයෙමත් බ්ලොග් පොස්ටු හරහා
.
ජය වේවා

No comments:

Post a Comment